නාමික වටිනකමක් මිස මෙලෝ වටිනකමක් නැති ප්රහාරාත්මක මුගුරක්.
Showing posts with label
දේශපාලන
.
Show all posts
Showing posts with label
දේශපාලන
.
Show all posts
Sunday, July 28, 2013
දයා සරි වීම හරහා හෙළිවන රනිල් - මහින්ද දේශපාලනය
ජනපති මහින්ද රාජපක්ෂ
දයා සොරි වූ වගක් පසුගිය සතියේ අසන්නට ලැබුණි. එහෙත් මට නම් හිතෙන්නේ දයා සොරි වූ බවක්
නොව
දයා සරි වූ බවකි. කුමන පක්ෂයක හිටියත් දයාට යා හැක්කේ උපරිම ඇමති කමකට පමණි. අපට
වඩා හොඳට දයා එය දනී. ඉතින් තව කාලයක් එජාපයේ ම සිට ඇමතිකමක් ලබනවාට වඩා දැන්මම
ආණ්ඩුවට පැන මහ ඇමැතිකමක් ගැනීම වඩා වාසි දායකය. මේ අනුව දයා ට සරි විය.
සම්පූර්ණ ලිපිය මෙතැනින් »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)